We Create Diamonds

ගමන් මග

දිදුලන මෙහෙව​ර

නව පාසල් වාරය වෙනුවෙන් ආර්ථික අපහසුතාවන් නිසා පීඩා විඳිනා අහිංසක දුවා දරුවන්ට අත්වැලක් වෙමින් ඔවුනට අලුත් පොත්, බෑග් ඇතුලු අනෙකුත් පාසල් උපකරණ තිලිණ කිරීම

වැඩිදුර කියවන්​න
කිරි සිහි​න

සුන්දර නන්පේරියල් වතුයායේ සුන්දර නොවූ ජීවිකාවන් ගෙවන ගැබිණි මව්ව​රුන් ඔවුන්ගේ ගර්භනී කාලය පුරාවටම රකිනා පෝෂණ සත්කාරය!

වැඩිදුර කියවන්​න
මිලියනයක ආදර​ය

අපි රට පුරා කිරි කෝප්​ප මිලියනයක් නොමිලයේ බෙදා දී​ම සැමරුමට සමගාමීව දරුවන් වෙනුවෙන් අප රුපියල් මිලියනයක් වෙන් කරනු ලැබුවා.

වැඩිදුර කියවන්​න